JavaFX 8 Tutorial
Tutorial
මං මේ Tutorial එකෙන් කරන්න බලා පොරොත්තුවෙන් ඉන්නෙ JavaFX ගැන. මං කරන්න හදන Project එක ඉවර උනාම අනිවාර්යෙන්ම ඔයලට JavaFX ගැන හොද දැනීමක් ලබාගන්න පුලුවන්.අද මම ඔයලට මේක ගැන Introduction එකක් තමයි දෙන්න යන්නේ.
ඉතින් මේ Project එක ඉවර වෙනකොට පහල තියන Application එක තමයි හදලා ඉවර කරන්නේ.
ඉතිං මේක හදද්දි පහල තියන කරුනු පිලිවෙලට තමයි කරන්නේ.
Part 2 : Model and TableView
Part 3 : Interacting with User
Part 3 : Interacting with User
Part 4 : CSS Styling
Part 5 : Storing Data as XML
Part 6 : Statistic Charts
Part 7 : Deployment
ඉතින් මෙන්න මේ කාරන 7 ගැන තමයි මෙතැන් ඉදලා කතා කරන්න යන්නෙ.
ඔයාලා මේකෙදි මොනවද ඉගෙනගන්න යන්නේ.........
- Creating and starting a JavaFX project
- Using Scene Builder to design the user interface
- Structuring an application with the Model-View-Controller (MVC) pattern
- Using
ObservableLists
for automatically updating the user interface - Using
TableView
and reacting to selection changes in the table - Create a custom popup dialog to edit persons
- Validating user input
- Styling a JavaFX application with CSS
- Persisting data as XML
- Saving the last opened file path in user preferences
- Creating a JavaFX chart for statistics
- Deploying a JavaFX application as a native package
මෙන්න මේ දේවල් Project එකේ අවසාන වෙනකොට ඔයලට ඉගනගන්න පුලුවන්.
ඔයාලට මේකෙදි MVC Architecture කියන්නෙ මොකද්ද කියලා හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි.Project එකක් කරද්දි MVC Architecture එක ගොඩක් වැදගත් වෙනවා.
මේක කරල ඉවර උනාම ඔයාලට තනියම JavaFX වලින් Project එකක් කරගැනීමේ හැකියාව අනිවාර්යෙන්ම ලැබෙනවා.
මේ වැඩේ කරද්දි ඔයලට මේ Tutorials ටික භාවිතා කරන්න පුලුවන් ක්රම 2ක් තියනවා.
- learn-a-lot track: ඔයාල තනියම මේකෙ තියන code බලලා ඒවා code කරන්න පුලුවන්
එහෙමත් නැත්තම්,
- fast track: Import කරන්න මෙකේ තියන source code part ටික ඔයාලගෙ IDE එකට.ඊට පස්සෙ Run කරල බලන්න.
මමනම් කියන්නෙ මේකෙන් ඔයාල පලවෙනි ක්රමෙට කරන්න කියලා.
ඒ වගේම Fun එකක් ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා...
අපි එහෙනම් යමු Part 1 : Scene Builder
This comment has been removed by the author.
ReplyDeleteGood job! Continue writing other articles too.
ReplyDeleteThanks a lot Sir. I 'll Hope write the Other articles to continue this tutorials..
Delete